Posts

Showing posts from March, 2021

ආදරණීය ආදරය 01

2015 ජනවාරි මැද වගේ, දෙසැම්බර් exam තිබිලා තාම results ඇවිල්ලත් නෑ.කැම්පස් ඇවිල්ලත් දැන් අවුරුද්දකට කිට්ටුයි. Weekend එකේ set එක එක්ක කන්දක් නැගලා ඊයේ රෑ වෙන්න තමයි ආවේ. කීයට නිදා ගත්තත් පාන්දර 5 ට ඇහැරෙන පුරුද්දක් තියනවා, exam කාලෙට නම් මලාට ඇහැරෙන්නේ නෑ, එක වෙනම කතාවක්. 😂😂 5ට ඇහැරුනා කියලා ඉතින් නැගිටලා මුන හෝදලා fresh වෙන එකක් යැ..ඔහේ ඇඳට වෙලා පෙරළි පෙරළි ඉන්නවා කුණු කෙල පෙරාගෙන 🤤🤤 6 ට විතර තාත්තා තේ එක හදලා දෙනවා. අම්මා නැති උනේ ගියා අවුරුද්දේ තාම එක ඒක වෙලාවට අම්මා හිටියනං හොදයි කියලා අපි දෙන්නටම හිතෙනවා...අපි දෙන්නා විතරයි නේ, තාත්තයි මායි..😓😓 කකුලත් ටිකක් රිදෙනවා, ඊයේ පෙරේදා දවසේම ඇවිද්ද එකමනේ කරේ 🥴🥴 අද මොකද කරන්නේ 🤔🤔 කැම්පස් පැත්තේ යනවද ගෙදරට වෙලා නිදා ගන්නවද?  ඕහොම හිත හිතා ඉද්දිම phone එකත් අරන් ඔහේ facebook එකෙයි instagram එකෙයි උඩ පහළ ගියේ social media නැතුව කෑවත් වැඩක් නැති සීන් එකේ ඉන්න නිසා..😌😌 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ඊළඟ කොටස තවත් රසවත් වෙයි... බලාගෙන ඉන්න